පිරික්සුම    හිමිකම් තතු    සම්බන්ධවන්න    FAQs

අයදුම්පත්



අග්‍රහාර
රථ වාහන
ක්ෂුද්‍ර

(ඔබට වෙනත් රක්ෂණ ආයතනයකට බිල්පත් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබේ අයදුම්පත්‍රයේ කොටසක් ලෙස අදාළ බිල්පත්වල පිටපත් සමඟ ඉල්ලීම් ලිපියක් ඇතුළත් කරන්න.)

01. අග්‍රහාර යෝජනා ක්‍රමය (රාජ්‍ය)

රෝහල් ගත කිරීම, දරු ප්‍රසූතිය, සැත්කම්, ඇස් කණ්ණාඩි, හෘද සැත්කම්, පිළිකා සහ වෙනත් රෝග සඳහා අග්‍රහාර සාමාජික රක්‍ෂණ හිමිකම් අයදුම්පත සිංහල ඉංග්‍රීසි දෙමළ
හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්, මොළයේ සැත්කම් වෙනුවෙන් වගකීම් සහතිකයක් ලබා ගැනීම සදහා අයදුම්පත සිංහල ඉංග්‍රීසි දෙමළ
හදිසි අනතුරක් සිදුවූ අවස්ථාවක ඉදිරිපත් කල යුතු අයදුම්පත සිංහල ඉංග්‍රීසි දෙමළ
හදිසි අනතුරු මරණ සහ ස්වභාවික මරණ සදහා ඉල්ලුම්කිරිමේ අයදුම්පත සිංහල ඉංග්‍රීසි දෙමළ
ණය සුරැකුම් රක්ෂණාවරණය ඉල්ලුම් කිරීමේ අයදුම්පත සිංහල ඉංග්‍රීසි දෙමළ
අග්‍රහාර රන් / රිදී රක්ෂණ ක්‍රමයේ ලියාපදිංචි වීමේ අයදුම්පත සිංහල

වැදගත් : මරණ හිමිකමක් ඉල්ලුම් කිරීමේදී හෝ වෙනත් කිසිදු ආකාරයක හිමිකම් ගෙවීමක් සදහා කිසිදු මුදලක් බදු, මුද්දර ගාස්තු හෝ ලේඛන ගාස්තු වශයෙන් ජාතික රක්‍ෂණ භාර අරමුදලට හෝ වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට ගෙවිය යුතු නැත. එලෙස මුදල් ඉල්ලීම් කලහොත් වංචා සහගතව ඔබගෙන් අල්ලස් ලබාගැනීම සදහා තැත්කිරීමක් බව කරුණාවෙන් සලකන්න.




රාජ්‍ය අග්‍රහාර යෝජනා ක්‍රමයේ හිමිකම් පෝරම පුරවන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශ. සිංහල ඉංග්‍රීසි දෙමළ



02. අග්‍රහාර අර්ධ රාජ්‍ය යෝජනා ක්‍රමය

රෝහල් ගත කිරීම, දරු ප්‍රසූතිය, හෘද සැත්කම්, පිළිකා සහ වෙනත් රෝග සහ සැත්කම් සඳහා අග්‍රහාර අර්ධ රාජ්‍ය සාමාජික රක්‍ෂණ හිමිකම් අයදුම්පත සිංහල ඉංග්‍රීසි දෙමළ
අග්‍රහාර අර්ධ රාජ්‍ය හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්, මොළයේ සැත්කම් වෙනුවෙන් වගකීම් සහතිකයක් ලබා ගැනීම සදහා අයදුම්පත සිංහල ඉංග්‍රීසි දෙමළ
අග්‍රහාර අර්ධ රාජ්‍ය සාමාජිකයින් හදිසි අනතුරක් සිදුවූ අවස්ථාවක ඉදිරිපත් කල යුතු හිමිකම් අයදුම්පත සිංහල ඉංග්‍රීසි දෙමළ
අග්‍රහාර අර්ධ රාජ්‍ය හදිසි අනතුරු මරණය සහ ස්වභාවික මරණ හිමිකම් අයදුම්පත සිංහල ඉංග්‍රීසි දෙමළ

වැදගත් : මරණ හිමිකමක් ඉල්ලුම් කිරීමේදී හෝ වෙනත් කිසිදු ආකාරයක හිමිකම් ගෙවීමක් සදහා කිසිදු මුදලක් බදු, මුද්දර ගාස්තු හෝ ලේඛන ගාස්තු වශයෙන් ජාතික රක්‍ෂණ භාර අරමුදලට හෝ වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට ගෙවිය යුතු නැත. එලෙස මුදල් ඉල්ලීම් කලහොත් වංචා සහගතව ඔබගෙන් අල්ලස් ලබාගැනීම සදහා තැත්කිරීමක් බව කරුණාවෙන් සලකන්න.


අර්ධ රාජ්‍ය යෝජනා ක්‍රමයේ හිමිකම් පෝරම පුරවන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශ. සිංහල ඉංග්‍රීසි දෙමළ



03. අග්‍රහාර විශ්‍රමික රක්ෂණ යෝජනා ක්‍රමය

රෝහල් ගත කිරීම, හෘද සැත්කම්, පිළිකා, වකුගඩු සහ වෙනත් රෝග සහ සැත්කම් සඳහා අග්‍රහාර විශ්‍රාමලත් සාමාජික රක්‍ෂණ හිමිකම් අයදුම්පත සිංහල ඉංග්‍රීසි දෙමළ
අග්‍රහාර විශ්‍රාමලත් රක්‍ෂණ සාමාජිකයාගේ හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්, මොළයේ සැත්කම් වෙනුවෙන් වගකීම් සහතිකයක් ලබා ගැනීම සදහා අයදුම්පත සිංහල ඉංග්‍රීසි දෙමළ
අග්‍රහාර විශ්‍රාමලත් රක්‍ෂණ සාමාජිකයාගේ හදිසි අනතුරු මරණය හෝ ස්වාභාවික මරණ හිමිකම් අයදුම්පත සිංහල ඉංග්‍රීසි දෙමළ
යෝජනා පත්‍රය බාගත කිරීම සඳහා මෙතැනින්
මෝටර් හිමිකම් පත්‍රය සිංහල ඉංග්‍රීසි


බෝග රක්ෂණ බද්ද වසරකට අදාල ප්‍රතිලාභ බාගත කිරීම සඳහා මෙතැනින්
බෝග රක්ෂණ බද්ද කාර්තුමය ප්‍රතිලාභ බාගත කිරීම සඳහා මෙතැනින්